රේල්ලුව Library

දුම්රිය සේවය සම්බන්ධයෙන් ලියැවී ඇති පොත පත පරිශීලනය කිරීමට ඇල්මක් ඇති කෝච්චි පිස්සන්ට පමණක් වෙන්වුනු රේල්ලුව Library වෙතින්  මෙලෙස ඉඩකඩ වෙන්වී ඇත. 

එක් එක් කෘතියෙහි පිට කවරයන් පහතින් දක්වා ඇති අතර ඒ මත ක්ලික් කිරීමෙන් අදාල කෘතිය කියවීමට අදාල පිටුව විවෘත කර ගත හැක.





Post a Comment

2 Comments

  1. ඔබතුමාගේ වටිනා අගැයීමක් සහිත හැඳින්වීමක් සමග පොත ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින්ම සතුටුවෙමි. දුම්රිය දෙපාර්තමේන්තුවේ දේවල් ගැන දැනගන්න ආසාවෙන් බලාගෙන සිටින අයට මෙම පොත මහඟු පිටිවහලක්ම වේවි. නවීන තාක්‍ෂණය උපයෝගී කරගෙන මෙවැනිදේ ඉදිරිපත් කරන්න ලැබීම හරිම වැදගත්ය. ඔබතුමාගේ කර්තව්‍යය ඉහළින්ම අගය කරන අතර ගොඩක්ම ස්තූතිය පිරිනමමි...

    ReplyDelete
    Replies
    1. ඔබතුමන්ගේ අත්දැකීම් ඇසුරින් සම්පාදනය කෙරුණු කෘතියත් මෙසේ පල කිරීමට අවසර ලබා දී , එය ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් ඔබතුමාටත් අපගේ ස්තූතිය පුද කරමු.

      Delete