මාතලේ මාර්ගයේ දුම්රිය ස්ථාන

ආපසු

ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් මෙම මාතලේ මාර්ගය ආරම්භ වී මහනුවර හරහා මාතලේ දක්වා ගමන් කරයි. අංක 2 දරණ මාර්ග අංකයට හිමිකම් කියන මෙම මාර්ගයට අයිති වෙන දුම්රිය ස්ථාන නාම පුවරු වල රතු පාටින් මේ 2 ඉලක්කම ලියලා තියනවා අපිට දකින්න පුලුවන්.

 

 

 

 

 

දුම්රිය ස්ථානය

කේතය

දුරකතන අංකය

ආරම්භය

සරසවි උයන

SAU

0812388282

 

රජවත්ත

 

 

 

ගැටඹේ

 

 

 

රැන්ඩල්ස් හිල්

 

 

 

සුදුහුම්පොල

 

 

 

මහනුවර

KDT

0812222271

1867

අස්ගිරිය

 

 

 

මහයියාව

MYA

 

 

කටුගස්තොට පාර

 

 

 

මාවිල්මඩ

 

 

 

කටුගස්තොට

KTG

0812499271

 

පල්ලෙතලවින්න

 

 

 

උඩතලවින්න

UDL

 

 

මීගම්මන

 

 

 

යටිරාවණ

 

 

 

වත්තේගම

WGA

0812476271

 

යටවර

 

 

 

පතන්පහ

PTP

 

 

මාරුකොන

 

 

 

උඩත්තාවල

UWL

 

 

උකුවෙල

UKL

0662244527

 

කවලන්කොය

 

 

 

ඇල්වල

 

 

 

කොහොඹිලිවල

 

 

 

මාතලේ

MTL

0662222271

1880.10.14

 

ප්‍රධාන මාර්ගය පුත්තලම මාර්ගය උතුරු මාර්ගය මන්නාරම් මාර්ගය මඩකලපුව මාර්ගය ත්‍රිකුණාමල මාර්ගය මුහුදුබඩ මාර්ගය කැලණිවැලි මාර්ගය

Post a Comment

0 Comments