ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන

ආපසු


අපේ දුම්රිය සේවයේ ප්‍රධාන මාර්ගය විදියට සැලකෙන්නේ කොළඹ ඉඳලා බදුල්ලට දිවෙන කඳුකර මාර්ගයයි. මේකට උඩරට මාර්ගය කියලත් භාවිතා වෙන අවස්ථා දකින්න පුලුවන්. මේ මාර්ගයට අයිති වෙන මාර්ග අංකය වෙන්නේ අංක 1. මෙම මාර්ගයට අයිති වෙන දුම්රිය ස්ථාන නාම පුවරු වල රතු පාටින් මේ 1 ඉලක්කම ලියලා තියනවා අපිට දකින්න පුලුවන්.

 

 

 

 

 

දුම්රිය ස්ථානය

කේතය

දුරකතන අංකය

ආරම්භය

දෙමටගොඩ

DAG

 

 

කැලණිය

KLA

0112911426

 

වනවාසල

WSL

 

1980

හුනුපිටිය

HUN

0112932271

 

එ‍ඬේරමුල්ල

EDM

 

 

හොරපේ

HRP

 

 

රාගම හන්දිය

RGM

0112959271

1864

වල්පොල

WPA

 

1968

බටුවත්ත

BTU

 

1968

බුළුගහගොඩ

BGH

 

1968

ගනේමුල්ල

GAN

0332260271

1867

යාගොඩ

YGD

 

 

ගම්පහ

GPH

0332222271

1864

දාරළුව

DRL

 

 

බෙම්මුල්ල

BEM

 

 

මගලේගොඩ

MGG

 

 

හීන්දෙනිය පට්ටිගොඩ

HDP

 

1970

වේයන්ගොඩ

VGD

0332287271

1864

වඳුරව

WRW

 

 

කීනවල

KEN

 

1990

පල්ලෙවෙල

PLL

0332270271

 

ගනේගොඩ

GND

 

 

විජය රජදහන

WRD

 

 

මීරිගම

MIR

0332273271

1867

විල්වත්ත

WWT

 

 

බෝතලේ

BTL

 

1980

අඹේපුස්ස

APS

0333961177

1864

යත්තල්ගොඩ

YTG

 

 

බුජ්ජොමුව

BJM

 

1991

අලව්ව

ALW

0372278171

1866

වලකුඹුර

WKA

 

1990

පොල්ගහවෙල හන්දිය

PLG

0372243271

1866.11.01

පනලිය

PNL

 

1991

තිස්මල්පොල

TSM

 

1989

යටගම

YGM

 

 

රඹුක්කන

RBK

0352265271

 

කඩිගමුව

KMA

 

 

යටිවල්දෙණිය

 

 

 

ගංගොඩ

GDA

 

 

ඉහල කෝට්ටේ

IKT

0813753291

1867

මාකෙහෙල්වල

 

 

 

බලන

BNA

0812055371

1867

කඩුගන්නාව

KGW

0812571271

1867.03.20

පිළිමතලාව

PLT

 

 

පේරාදෙණිය හන්දිය

PDA

0812388271

1867

කොස්හින්න

KHA

 

 

ගෙලිඔය

GEY

 

1999

පොල්ගහඅංග

 

 

 

වැලිගල්ල

 

 

 

ගංගාතිලක

 

 

 

කහටපිටිය

 

 

 

ගම්පොල

GPL

0812352271

1879

වල්ලහගොඩ

 

 

 

තැඹිලිගල

TBL

 

 

වරකාපිටිය

 

 

 

උලපනේ

ULP

0812352671

1874

පල්ලේගම

 

 

 

වරකාව

 

 

 

නාවලපිටිය

NVP

0542222271

1874.12.21

සලෙම්

 

 

 

හයින්ඩ්ෆෝඩ්

 

 

 

ඉඟුරුඔය

INO

0543546397

1874

හඟරන්ඔය

 

 

 

පෙන්රෝස්

 

 

 

ගල්බොඩ

GBD

 

 

දෙකිඳ

 

 

 

වේවැල්තලාව

 

 

 

වටවල

WLA

0512237271

1883

ඉහල වටවල

IWL

 

1884

රොසැල්ල

RZL

0512237270

 

හැටන්

HTN

0512222271

1884.06.04

ගල්කන්ද වත්ත

 

 

 

කොටගල

KGA

0512244271

 

ඩෙරික්ලෙයා

 

 

 

සාන්ත ක්ලෙයාර්

 

 

 

තලවාකැලේ

TKL

0522258271

 

වටගොඩ

WTG

0512236071

 

ග්‍රේට් වෙස්ටර්න්

GWN

 

 

රදැල්ල

RDL

 

1990

නානුඔය

NOA

0522222873

1885.05.20

පැරකුම්පුර

PKP

 

1990

අඹේවෙල

ABL

0522222114

1893

පට්ටිපොල

PPL

0513504744

1893

ඔහිය

OHA

0513504744

1893

ඉදල්ගස්හින්න

IGH

0573587820

 

ග්ලෙනෝර්

GNP

 

 

හපුතලේ

HPT

0572268071

1893.06.19

දියතලාව

DLA

0572229461

 

බණ්ඩාරවෙල

BDA

0572222271

1893

කිණිගම

KNM

 

1999

හීල්ඔය

HLO

 

1999

කිතල් ඇල්ල

KEL

 

 

ඇල්ල

ELL

0572228571

1918

දෙමෝදර

DDR

0552294171

1923.02.05

උඩුවර

UDW

 

1999

හාලිඇල

HEA

0552294271

1924

බදුල්ල

BAD

0552222271

1924.04.05

 

මාතලේ මාර්ගය පුත්තලම මාර්ගය උතුරු මාර්ගය මන්නාරම් මාර්ගය මඩකලපුව මාර්ගය ත්‍රිකුණාමල මාර්ගය මුහුදුබඩ මාර්ගය කැලණිවැලි මාර්ගය

Post a Comment

0 Comments