මන්නාරම මාර්ගයේ දුම්රිය ස්ථාන

ආපසු

උතුරු මාර්ගයේ මැදවච්චිය හන්දිය දුම්රිය ස්ථානයෙන් මෙම මාර්ගය ආරම්භ වෙන අතර තලේමන්නාරම්තොට දක්වා දුම්රිය ධාවනය සිදුවේ. මාර්ග අංකයන යටතේ අංක 5 හිමි කරගෙන ඇති මෙම මාර්ගයට අයිති වෙන දුම්රිය ස්ථාන නාම පුවරු වල රතු පාටින් මේ 5 ඉලක්කම ලියලා තියනවා අපිට දකින්න පුලුවන්.

 

 

 

 

 

දුම්රිය ස්ථානය

කේතය

දුරකතන අංකය

ආරම්භය

නෙරියකුලම

NYK

 

 

සෙට්ටිකුලම

CDK

0253244362

 

මඩු පාර

MRD

0253244361

 

මුරුන්කන්

MUK

0233232236

 

මාතෝට්ටම්

MTM

 

 

තිරුකිතේෂ්වරම්

TVM

 

 

මන්නාරම

MAN

0233232233

 

තොඩ්ඩවේලි

TDV

 

 

පේසාලේ

PES

0233232234

 

තලේමන්නාරම

TLM

0233232237

 

තලේමන්නාරම්තොට

TMP

0233232238

 

 

ප්‍රධාන මාර්ගය මාතලේ මාර්ගය පුත්තලම මාර්ගය උතුරු මාර්ගය මඩකලපුව මාර්ගය ත්‍රිකුණාමල මාර්ගය මුහුදුබඩ මාර්ගය කැලණිවැලි මාර්ගය

Post a Comment

0 Comments