කැලණිවැලි මාර්ගයේ දුම්රිය ස්ථාන

ආපසු

අතීතයේදී කොළඹ සිට යටියන්තොට සහ ඕපනායක දක්වා පටු ආමාන මාර්ගයක්ව පැවති මේ කැලණිවැලි මාර්ගය අද වන විට පුළුල් ආමානයට හැරී ඇති අතර අවිස්සාවේල්ල එහි ගමනාන්තය බවට පත්ව ඇත . අංක 9 දරණ මෙම මාර්ගයට අයිති වෙන දුම්රිය ස්ථාන නාම පුවරු වල රතු පාටින් මේ 9 ඉලක්කම ලියලා තියනවා අපිට දකින්න පුලුවන්.

 

 

 

 

 

දුම්රිය ස්ථානය

කේතය

දුරකතන අංකය

ආරම්භය

බේස්ලයින් පාර

BSL

0113071057

 

කෝට්ටේ පාර

CRD

 

 

නාරාහේන්පිට

NHP

0112582270

 

කිරිල්ලපොනේ

KPE

 

 

නුගේගොඩ

NUG

0112852626

 

පැඟිරිවත්ත

PRW

 

 

උඩහමුල්ල

UHM

 

 

නාවින්න

NWN

 

 

මහරගම

MAG

0112843100

 

පන්නිපිටිය

PAN

 

 

කොට්ටාව

KOT

0112843494

 

මාකුඹුර

MKB

 

 

හෝමාගම රෝහල

HHR

 

 

හෝමාගම

HMA

0112855290

 

පනාගොඩ

PNG

 

 

ගොඩගම

GGA

 

 

මීගොඩ

MGD

0113154561

 

වටරැක

WAP

 

 

ලියන්වල

 

 

 

පාදුක්ක

PDK

0112859026

 

අරුක්වත්ත

ARW

 

 

අංගම්පිටිය

API

 

 

උග්ගල්ල

UGL

 

 

පින්නවල

PNW

 

 

ගම්මාන

GMN

 

 

මොරකැලේ

MKP

 

 

වග

WAG

0362255271

 

කඩුගොඩ

KDG

 

 

අරපන්ගම

 

 

 

කොස්ගම

KSG

0113154562

 

අළුත් අම්බලම

 

 

 

මිරිස්වත්ත

 

 

 

හිඟුරල

 

 

 

පුවක්පිටිය

PWP

 

 

පුවක්පිටිය නගරය

 

 

 

කිරිවන්දල

 

 

 

අවිස්සාවේල්ල

AVS

0362222271

 

 

ප්‍රධාන මාර්ගය මාතලේ මාර්ගය පුත්තලම මාර්ගය උතුරු මාර්ගය මන්නාරම් මාර්ගය මඩකලපුව මාර්ගය ත්‍රිකුණාමල මාර්ගය මුහුදුබඩ මාර්ගය

Post a Comment

0 Comments