මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ස්ථාන

ආපසු

කොළඹ සිට දකුණු පළාත දක්වා දිවෙන මෙම මුහුදුබඩ මාර්ගය ගාල්ල, මාතර හරහා බෙලිඅත්ත දක්වා වැටී තිබේ. අංක 8 දරණ මෙම මාර්ගයට අයිති වෙන දුම්රිය ස්ථාන නාම පුවරු වල රතු පාටින් මේ 8 ඉලක්කම ලියලා තියනවා අපිට දකින්න පුලුවන්.

 

 

 

 

 

දුම්රිය ස්ථානය

කේතය

දුරකතන අංකය

ආරම්භය

මහලේකම් කාර්යයාල නැවතුම

SCR

 

 

කොම්පඤ්ඤවීදිය

KPN

0112422624

 

කොල්ලුපිටිය

KLP

0112573229

 

බම්බලපිටිය

BPT

0112584503

 

වැල්ලවත්ත

WTE

0112585875

 

දෙහිවල

DWL

0112713271

 

ගල්කිස්ස

MLV

0112712271

 

රත්මලාන

RML

0112635271

 

අඟුලාන

AGL

0112605256

 

ලුනාව

LNA

 

 

මොරටුව

MRT

0112645267

 

කොරලවැල්ල

KOR

 

 

එගොඩඋයන

EYA

0112657336

 

පානදුර

PND

0382232271

 

පිංවත්ත

PIN

 

 

වාද්දුව

WDA

0382232571

 

දුම්රිය නැවතුම්පොල නො. 01

TRH

 

 

උතුරු කළුතර

KTN

0342232272

 

දකුණු කළුතර

KTS

0342222271

 

කටුකුරුන්ද

KKD

 

 

උතුරු පයියාගල

PGN

 

 

දකුණු පයියාගල

PGS

0342233760

 

මග්ගොන

MGN

 

 

බේරුවල

BRL

0342276371

 

හෙට්ටිමුල්ල

HMT

 

 

අලුත්ගම

ALT

0342275282

 

බෙන්තොට

BNT

0342275271

 

ඉඳුරුව

IDA

0342275500

 

මහ ඉඳුරුව

MWA

 

 

කොස්ගොඩ

KDA

0912264071

 

පියගම

PYA

 

 

අහුන්ගල්ල

AUH

 

 

පාතගම්ගොඩ

PGD

 

 

බලපිටිය

BPA

0912258446

 

ආඳාදොල

AND

 

 

කන්දේගොඩ

KGD

 

 

අම්බලන්ගොඩ

ABA

0912258271

 

මාදම්පාගම

MPA

 

 

අකුරල

AKU

 

 

කහව

KWE

0912258371

 

තෙල්වත්ත

TWT

 

 

සීනිගම

SMA

 

 

හික්කඩුව

HKD

0912277271

 

තිරණගම

TNA

 

 

කුමාරකන්ද

KMK

 

 

දොඩන්දූව

DNA

0912264279

 

රත්ගම

RTG

 

 

බූස්ස

BSH

 

 

ගිංතොට

GNT

0912234272

 

පියදිගම

PGM

 

 

රිච්මන්ඩ් හිල්

RCH

 

 

ගාල්ල

GLE

0912234945

 

කටුගොඩ

KUG

 

 

උනවටුන

UNW

 

 

තල්පේ

TLP

 

 

හබරාදූව

HBD

 

 

කොග්ගල

KOG

 

 

කතලුව

KTL

 

 

අහංගම

ANM

0912283271

 

මිදිගම

MED

 

 

කුඹල්ගම

KMB

 

 

වැලිගම

WLM

0412250271

 

පොල්වතුමෝදර

PLR

 

 

මිරිස්ස

MIS

 

 

කඹුරුගමුව

KMG

0412222671

 

වල්ගම

WLG

 

 

මාතර

MTR

0412222271

 

පිලදූව

PLD

 

 

වෙහෙරහේන

WEH

 

 

කැකණදුර

KEK

 

 

බඹරැන්ද

BAM

 

 

වැවුරුකන්නල

WEW

 

 

නාකුළුගමුව

 

 

බෙලිඅත්ත

BEL

 

 

 

ප්‍රධාන මාර්ගය මාතලේ මාර්ගය පුත්තලම මාර්ගය උතුරු මාර්ගය මන්නාරම් මාර්ගය මඩකලපුව මාර්ගය ත්‍රිකුණාමල මාර්ගය කැලණිවැලි මාර්ගය

Post a Comment

0 Comments