ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් මෙම මාර්ගය ආරම්භ වෙන අතර අනුරාධපුරය,යාපනය හරහා කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය සිදුවේ. මීට අමතරව මෙහිම දිගුවක් ලෙස මිහින්තලය දක්වා දුම්රිය මාර්ග කොටසක් ඇති අතර එය උතුරු මාර්ගයෙන් වෙන් වන්නේ අනුරාධපුරය දුම්රිය ස්ථානයට ඔබ්බෙන් ඇති මිහින්තලේ හන්දිය දුම්රිය ස්ථානයෙනි. එම කොටසේ මිහින්තලේ හන්දිය සහ මිහින්තලය අතර සමගිපුර හා අශෝකපුර ලෙස දුම්රිය නැවතුම්පොළවල් 2ක් පමණක් පිහිටා ඇත. අංක 4 දරණ මෙම මාර්ගයට අයිති වෙන දුම්රිය ස්ථාන නාම පුවරු වල රතු පාටින් මේ 4 ඉලක්කම ලියලා තියනවා අපිට දකින්න පුලුවන්.
|
|
|
|
|
|
දුම්රිය ස්ථානය |
කේතය |
දුරකතන අංකය |
ආරම්භය |
|
ගිරාඹේ |
GRB |
||
|
තලවත්තේගෙදර |
TWG |
||
|
පොතුහැර |
PTA |
0373989038 |
|
|
නයිලිය |
NLY |
||
|
කුරුණෑගල |
KRN |
0372222271 |
|
|
මුත්තෙට්ටුගල |
MTG |
||
|
මරළුවාව |
|||
|
මැද්දේගම |
|||
|
තුරුලියගම |
|||
|
හදිරවලාන |
|||
|
වැල්ලව |
WEL |
0373989037 |
|
|
පහල වරද්දන |
|||
|
පෝරපොල |
|||
|
පෝරපොල හන්දිය |
|||
|
පින්නගොල්ල |
|||
|
දෑවැද්ද |
|||
|
නෙළුම්පත්ගම |
|||
|
ගනේවත්ත |
GNW |
0373989035 |
|
|
තඹගල්ල |
|||
|
උඳුගොඩගම |
|||
|
උයන්ගල්ල |
|||
|
හිරියාල |
HRL |
||
|
වේරගල |
|||
|
මිරිහම්පිටිගම |
|||
|
නාගොල්ලාගම |
NAG |
0373989036 |
|
|
කුරහන්හේනේගම |
|||
|
තිඹිරියාගෙදර |
TIM |
||
|
වලස්වැව |
|||
|
මහව හන්දිය |
MHO |
0372275271 |
|
|
රන්දෙණිගම |
RGA |
||
|
අඹන්පොල |
ABN |
0253891292 |
|
|
ගල්ගමුව |
GLM |
0372253071 |
|
|
සෙනරත්ගම |
SGM |
0253891294 |
|
|
තඹුත්තේගම |
TBM |
0253891293 |
|
|
තලාව |
TLA |
0252276781 |
|
|
ශ්‍රාවස්තිපුර |
SRP |
0253853761 |
|
|
අනුරාධපුර නව නගරය |
APT |
||
|
අනුරාධපුරය |
ANP |
0252222271 |
|
|
මිහින්තලේ හන්දිය |
MHJ |
0252266616 |
|
|
සාලියපුර |
SAL |
||
|
පරසන්ගහවැව |
PHW |
0253891295 |
|
|
මැදගම |
MEM |
||
|
මැදවච්චිය |
MWH |
0252245671 |
|
|
පූනෑව |
PON |
||
|
ඊරට්පෙරියකුලම |
EKM |
||
|
වව්නියාව |
VNA |
0242222271 |
|
|
තාණ්ඩිකුලම |
TDK |
||
|
ඕමන්ත |
OMT |
0253777505 |
|
|
පුලියන්කුලම |
PKM |
0253244651 |
|
|
මාන්කුලම |
MKM |
0253244652 |
|
|
මුරකණ්ඩිය |
MRK |
0253244558 |
|
|
අරිවියල් නගර් |
AVN |
||
|
කිලිනොච්චිය |
KOC |
0253244653 |
|
|
පරන්තන් |
PRN |
0253245523 |
|
|
අලිමංකඩ |
EPS |
0253245524 |
|
|
පලෙයි |
PAL |
0253245525 |
|
|
එළුදුමට්ටුව |
EML |
||
|
මිරුසුවිල් |
MSL |
||
|
කොඩිකාමම් |
KKM |
0253246066 |
|
|
මීසාලේ |
MES |
||
|
සංකත්තානේ |
SAK |
||
|
චාවාකච්චේරිය |
CCH |
0253246067 |
|
|
තචන්තෝප්පුව |
TPH |
||
|
නාවක්කුලිය |
NVK |
0253246068 |
|
|
පුන්කන්කුලම |
PNK |
||
|
යාපනය මහ ලේකම් කාර්යයාල නැවතුම |
|||
|
යාපනය |
JFN |
0212222271 |
|
|
කොකුවිල් |
KKV |
||
|
කෝණ්ඩාවිල් |
KDV |
0243201652 |
|
|
ඉණුවිල් |
INL |
||
|
චුන්නාකම් |
CKM |
0212244271 |
|
|
මල්ලාකම් |
MAL |
||
|
තෙලිප්පලේ |
TPL |
||
|
මාවිත්තපුරම් |
MVT |
||
|
කන්කසන්තුරේ |
KKS |
0253246526 |
0 Comments