මඩකලපුව මාර්ගයේ දුම්රිය ස්ථාන

ආපසු

උතුරු මාර්ගයේ මහව හන්දිය දුම්රිය ස්ථානයෙන් මෙම මාර්ගය ආරම්භ වෙන අතර පොළොන්නරුව හරහා මඩකලපුව දක්වා දුම්රිය ධාවනය සිදුවේ. මහවින් ආරම්භ වී මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන මෙම මාර්ග කොටසට නැගෙනහිර දුම්රිය මාර්ගය ලෙසද භාවිතයේ පවතී. මාර්ග අංකයන යටතේ අංක 6 හිමි කරගෙන ඇති මෙම මාර්ගයට අයිති වෙන දුම්රිය ස්ථාන නාම පුවරු වල රතු පාටින් මේ 6 ඉලක්කම ලියලා තියනවා අපිට දකින්න පුලුවන්.

 

 

 

 

 

දුම්රිය ස්ථානය

කේතය

දුරකතන අංකය

ආරම්භය

යාපහුව

YPW

 

 

කෝන්වැව

KON

0253853766

 

රනමුක්ගම

RMA

 

 

මොරගොල්ලාගම

MLG

0253853762

 

සියඹලන්ගමුව

SYA

 

 

නෑගම

NGM

 

 

අවුකන

AWK

 

 

කලාවැව

KLW

0253853763

 

ඉහලගම

IHA

 

 

කැකිරාව

KRA

0252264271

 

හොරිවිල

HLA

 

 

පලුගස්වැව

PUW

0253853768

 

හබරණ

HBN

 

 

හතරැස් කොටුව

HKT

 

 

ගල්ඔය හන්දිය

GOA

0273279375

 

මින්නේරිය

MIY

 

 

හිඟුරක්ගොඩ

HRG

0272246271

 

හත්අමුණ

HAU

 

 

ජයන්තිපුර

JAP

 

 

ලක්ෂ උයන

LYA

 

 

පැරකුම් උයන

PKU

 

 

පොළොන්නරුව

PLN

0272222271

 

ගල්ලෑල්ල

GAL

 

 

මනම්පිටිය

MPT

0272051006

 

සෙවණපිටිය

SVP

 

 

වැලිකන්ද

WKD

0253853764

 

අසේලපුර

 

 

 

රිදීතැන්න

 

 

 

පූනානි

PNI

0253898447

 

කඩදාසි නගරය

KDN

 

 

වාලච්චේන

VCH

0652257718

 

කල්කුඩා

KKH

 

 

දේවපුරම්

DPM

 

 

වන්දාරමුල්ල

VML

 

 

එරාවුර්

EVR

0652240514

 

මඩකලපුව

BCO

0652224471

 

 

ප්‍රධාන මාර්ගය මාතලේ මාර්ගය පුත්තලම මාර්ගය උතුරු මාර්ගය මන්නාරම් මාර්ගය ත්‍රිකුණාමල මාර්ගය මුහුදුබඩ මාර්ගය කැලණිවැලි මාර්ගය

Post a Comment

0 Comments