ත්‍රිකුණාමල මාර්ගයේ දුම්රිය ස්ථාන

ආපසු

මඩකලපුව මාර්ගයේ ගල්ඔය හන්දිය දුම්රිය ස්ථානයෙන් මෙම මාර්ගය ආරම්භ වෙන අතර ත්‍රිකුණාමලය දක්වා දුම්රිය ධාවනය සිදුවේ. මහවින් ආරම්භ වී මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන මෙම මාර්ග කොටසට නැගෙනහිර දුම්රිය මාර්ගය ලෙසද භාවිතයේ පවතී. මාර්ග අංකයන යටතේ අංක 7 හිමි වී ඇති මෙම මාර්ගයට අයිති වෙන දුම්රිය ස්ථාන නාම පුවරු වල රතු පාටින් මේ 7 ඉලක්කම ලියලා තියනවා අපිට දකින්න පුලුවන්.

 

 

 

 

 

දුම්රිය ස්ථානය

කේතය

දුරකතන අංකය

ආරම්භය

අග්බෝපුර

APR

 

 

කන්තලේ

KNI

0262234271

 

ගන්තලාව

GTL

 

 

මොල්ලිපොතාන

MLP

 

 

තඹලගමුව

TAN

0253853765

 

චීන වරාය

CBY

0253858765

 

ත්‍රිකුණාමලය

TCO

0262222271

 

 

ප්‍රධාන මාර්ගය මාතලේ මාර්ගය පුත්තලම මාර්ගය උතුරු මාර්ගය මන්නාරම් මාර්ගය මඩකලපුව මාර්ගය මුහුදුබඩ මාර්ගය කැලණිවැලි මාර්ගය

Post a Comment

0 Comments